ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න යැයි ජනපතිගෙන් උපදෙස්

ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න යැයි ජනපතිගෙන් උපදෙස්

April 17, 2026   05:06 pm

ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂාකර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ විමර්ශන කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කර, එහි වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කොමිසමට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කළ විශේෂ කොමිෂන් සභාවට අදාළ ගැසට් නිවේදනය

 

2484-08_S by poornima